ඉතිහාස (11 ශ්‍රේණිය ) සාපෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය - i ඔබට ප්‍රශ්න 30 ලැබෙනු ඇත. ප්‍රශ්න වලට විනාඩි 30ක කාලයක් හිමිවේ.

11 ශ්‍රේණිය සාපෙළ ඉතිහාස



මෙම ප්‍රශ්නාවලියෙහි නීති කිහිපයක්

1. සෑම ප්‍රශ්නයකටම ඔබට ඇත්තේ තත්පර 30ක් පමණි..
2. ඔබ ඔබේ පිළිතුර තෝරාගත් පසු, එය ආපස්සට යාමට නොහැක.
3. කාලය අවසන් වූ පසු ඔබට කිසිදු විකල්පයක් තෝරාගත නොහැක.
4. ඔබ පිළිතුරු සපයන අතරතුර ඔබට ප්‍රශ්නාවලියෙන් පිටවිය නොහැක.
5. ඔබ නිවැරදි පිළිතුර සපයන්නේ නැති නම් ඔබට ලකුණු ලැබෙනු ඇත.

ප්‍රශ්න ආරම්භ කරන්න

අසියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අංක 01 සිට 20 තෙක්‌ ප්‍රශ්නවල දී ඇනි 1, 2, 3, 4 පිළිතුරුවලින්‌ නිවැරදි හෝ වඩාත්‌ ගැළපෙන පිළිතුර තෝරන්න.

කාලය


1:00:00



0

(1) ශ්‍රී ලංකාවේ පැරණිතම කෘතිය ලෙස සැලකෙන දීපවංශය රචනා කරන ලද්දේ,

(2) ඉතිහාසය පිළිබඳ අර්ථ දැක්වීමක්‌ සිදු නොකරන ප්‍රකාශය තෝරන්න.

(3) ශ්‍රී ලංකාවට පැමිණ මෙහි ඇති තතු දැකබලා ඒ පිළිබඳව තබන ලද වාර්තාවක්‌ හෝ කෘතියක්‌ ලෙස සැලකෙන්නේ,

(4) චීන ජානික පාහියන්‌ හිමියන්‌ ලංකාව ගැන ලියූ කෘතියක ඇතුළත්‌ වන්නේ,

(5) පොම්පරිප්පු හා කලා ඔය යන ප්‍රාග්‌ ඓතිහාසික ස්ථාන අයත්වන දේශගුණික කලාපය වන්නේ,

(6) මෙරට ජීවත්‌ වූ ප්‍රාග්‌ ඓතිහාසික වැසියන්‌ ලුණු ආහාරයට ගත්‌ බවට සාධක හමුවී ඇති ස්ථානයකි.

(7) මීට අවුරුදු 3000 කට වඩා පැරණි කාලයේ ඉදිකරන ලදැයි සැලකෙන නිවාසයක්‌ හමුවී ඇති ස්ථානයක්‌ නම්‌,

(8) ක්‍රිස්තු වර්ෂයෙන්‌ පළමුවන සියවසේ දී නිස්සමහාරාම වැව ඉදිකරවූ රජතුමා ලෙස සැළකෙන්නේ,

(9) අතීතයේ ගමක නායකයකු තෝරා ගැනීමේදී වත්පොහොසත්කම් තිබීමත් බලපා ඇති බවට තොරතුරු හෙළිවන මූලාශ්‍රය නම්

(10) මෙරට ඉතිහාසයේදී වියළි කලාපයේ වැසියන් ගම්වැව්, ඇළමාර්ගවලින් සම්බන්ධ කර තිබූ බවට සාධක හමු වූ ස්ථානය පිහිටි දිස්ත්‍රික්කය වන්නේ,

(11) ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛා දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝපණය කරවමින් ප්‍රාදේශීය පාලකයින් අතර සුහදතාව ගොඩනගාගත් රජතුමා,

(12) ඉන්දියන් සාගරයේ වෙළඳ කටයුතු නිසා සරු ආදායමක් උපදවන ලද අන්තර්ජාතික වරායක් ලෙස මාතොට වරාය ආරක්ෂා කරගත් රජතුමා නම්,

(13) වර්තමානයේ අප රටේ පාර්ලිමේන්තුව මගින් ඉටුකරන නීති සම්පාදනය සිදුකළ ආයතන අතීතයේ හැඳින්වූ නාමය,

(14) ක්‍රි.ව. 898-914 අතර කාලයේදී අනුරාධපුර හා එහි අවට ප්‍රදේශවල දරුණු උණ රෝගයක් පැතිරීම නිසා ඒ සඳහා අවශ්‍ය රෝහලක් ඉදිකළ රජතුමා වන්නේ,

(15) ශ්‍රී ලංකාවේ කීර්තිමත් රාජ්‍ය පාලකයකු වූ පළමුවන ගජබාහු රජතුමා පත්තිනි දේවාලයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගීවීම සඳහා ගමන් කළේ කුමන රටකටද?

(16) අතීතයේදී මෙරට දියුණු විදේශ වෙළඳාමක් පැවතුණු බවට සාක්ෂියක් වන්නේ,

(17) පුරාණ වෙළඳපළවල් සංවිධානාත්මක ලෙස පාලනය වූ ආකාරය පෙන්වා දෙන සෙල්ලිපිය නම්,

(18) හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ රැගෙන ගොඩබට නැගෙනහිර වෙරළේ පිහිටි ප්‍රධාන වරායකි.

(19) පළමුවන විජයබාහු රජතුමා ශ්‍රී දළඳා මාළිගයේ ආරක්ෂාව සඳහා කැඳවූ වේලක්කාර හමුදාව පැමිණ ඇති දේශය නම්,

(20) මෙරට මැටි බඳුන් තැනීමේ තාක්ෂණය පිළිබඳ පළමුවරට සාක්ෂි හමුවූයේ,

0 Comments:

Post a Comment

Scroll To Top